එළිය තියෙනකන් විතරයි.
ඒත්.. වාරු නැති මගේ දෙපයට
ශක්තියක් දෙමින්
නුඹ හැමදාමත්
මගේ පසුපසම සිටියා.
මං හිතුවේ,
ඉස්කෝලෙන් පස්සේ
මගේ ඉගෙනීමත් ඉවරයි කියලා......
ඒත්.. මං කැම්පස් අාවා..
අදත් එදා වගේම
මේ සරසවි පාර දිගේ
මගේ පසුපස ඔබ ඉන්නවා..
දෙපා වාරු කරන්නට
මට ශක්තියක් දෙමින්..
හැමදාමත්..
තාත්තේ.....................
No comments:
Post a Comment